Manike Mage Hithe Lyrics in Hindi x English x Sinhala – Yohani


मणिके मगे हिथे x Manike Mage Hithe x මුදුවේ නුරා හැඟුම් යාවී Lyrics in Hindi x English x Sinhala starring Yohani, Satheeshan, is sung by Yohani and Satheeshan. This song is written by Dulan ARX and Music is composed by Chamath Sangeeth. Music Label of this Song is Yohani.



Manike Mage Hithe Lyrics in Hindi x English x Sinhala


Manike Mage Hithe Lyrics in Hindi x English x Sinhala – Yohani Info :

Song Title :Manike Mage Hithe
Starring :Yohani, Satheeshan
Singer :Yohani, Satheeshan
Lyrics By :Dulan ARX
Music By :Chamath Sangeeth
Music Label :Yohani

Manike Mage Hithe Lyrics in Hindi


मणिके मगे हिथे
मुदुवे नूरा हंगुम यावी
अविलेवी..

नेरिये नुम्बे नागे
मागे नेट एहा मेहा यावि
सिहिवेवी..

मा हिथ लंगमा दवटेना
हुरु पेमका पटलेना
रुव नारी मनहारी
सुकुमाली नुम्ब थमा..

हिथ लंगमा दवटेना
हुरु पेमका पटलेना
रुव नारी मनहारी
सुकुमाली नुम्ब थमा..
मणिके मगे हिथे..

इथिन एप मटनम वांगू
गाथ हिथ नुम्ब मगेमा हंगू
अले नुम्बटम वालंगू
मणिके वेन्नेप थाव सुनान्गू..

गामे कटकारम केल्ल
हिथ वेल नुम्बे रुवट बिल्ल
नाथिन नेथ गाथथाम अल्ल
मंगे हिथथ ना माटम मेल्ल..

केल्ले केल्ले वेल मगे हिथ
पट्टू वेनवड़ टवाटिकक
किट्टू माट पिस्सू टडा वेन विदियत गस्सु..

ओया दुन्न इंगियत मट वु
बंबरेकी मम थंटू इस्सू
ओया वटकरगेन रस वु
रोटेन हिथ अरगट्टू बम्बरा..

मा हिथ लंगमा दवटेना
हुरु पेमका पटलेना
रुव नारी मनहारी
सुकुमाली नुम्ब थमा..

हिथ लंगमा दवटेना
हुरु पेमका पटलेना
रुव नारी मनहारी
सुकुमाली नुम्ब थमा..

मणिके मगे हिथे
मुदुवे नूरा हंगुम यावी
अविलेवी..

नेरिये नुम्बे नागे
मागे नेट एहा मेहा यावि
सिहिवेवी..

मा हिथ लंगमा दवटेना
हुरु पेमका पटलेना
रुव नारी मनहारी
सुकुमाली नुम्ब थमा..

हिथ लंगमा दवटेना
हुरु पेमका पटलेना
रुव नारी मनहारी
सुकुमाली नुम्ब थमा..
मणिके मगे हिथे..



Manike Mage Hithe Lyrics in English


Manike mage hithe
Muduwe nura hangum yawi
Awilewi..

Neriye numbe naage
Maage net eha meha yawi
Sihiwewi..

Ma hitha langama dawatena
Huru Pemaka Patalena
Ruwa nari manahari
Sukumali numba thama..

Hitha langama dawatena
Huru pemaka patalena
Ruwa nari manahari
Sukumali numba thama
Manike mage hithe..

Ithin epa matanam waanguu
Gatha hitha numba magema hanguu
Ale numbatama walanguu
Manike wennepa thawa sunanguu

Gaame katakarama kella
Hitha wela numbe ruwata billa
Nathin netha gaththama alla
Mange hithath na matama mella..

Kelle kelle wela mage hitha
Pattu venavada tavatikaka
Kittu mata pissu tadavena vidiyata gassu..

Oya dunna ingiyata mat vu
Bambareki mama tatu issu
Oya vatakaragena ras vu
Rotten hitha aragattu bambara..

Ma hitha langama dawatena
Huru pemaka patalena
Ruwa nari manahari
Sukumali numba thama..

Hitha langama dawatena
Huru pemaka patalena
Ruwa nari manahari
Sukumali numba thama..

Manike mage hithe
Muduwe nura hangum yawi
awilewi..

Neriye numbe naage
Maage net era meha yawi
sihiwewi..

Ma hitha langama dawatena
Huru pemaka patalena
Ruwa nari manahari
Sukumali numba thama..

Hitha langama dawatena
Huru pemaka patalena
Ruwa nari manahari
Sukumali numba thama
Manike mage hithe..



Manike Mage Hithe Lyrics in Sinhala


මුදුවේ නුරා හැඟුම් යාවී
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී..

නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී..

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා..

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ..

ඉතිං එපා මටනං වංගු
ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු..

ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල..

කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත
පත්තු වෙනවද තව ටිකක්
කිට්ටු මට පිස්සු තද වෙන්න විදියට ගැස්සූ..

ඔයා දුන්න ඉඟියට මත් වූ
බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස් වූ
රොත්තෙන් හිත අරගත්තු බඹරා..

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා..

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා..

මුදුවේ නුරා හැඟුම් යාවී
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී..

නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී..

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා..

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ..



More Song Lyrics :


Music Video of Manike Mage Hithe — Hindi x English x Sinhala | Yohani


A Request :

Friends! If you like “Manike Mage Hithe Lyrics in Hindi x English x Sinhala – Yohani”, then please do not forget to share it to your friends on social media. Your one share inspires us to bring you new song lyrics ahead.

If you want to sing the lyrics of any of your favorite songs, feel free to tell us by writing in the comment box below. We will try our best to bring lyrics to your favorite songs. Keep Smiling and humming new song Lyrics with Howlyrics. Have a nice day!


Leave a Comment

error: Content is protected !!